එහෙනම් මම අද අර කියනව කියුව සයිට් 3න් 1ක් කියන්නම්...
මොකද ඔක්කොම එකට ගොඩගහගත්තොත් එකක්වත් හරියට කරගන්න බෑනෙ නේද?...
මම දැකපු හොදම ස්යිට් එකක් තමයි oDesk (The On Demand Global Workforce)කියන සයිට් එක. අපිට පුලුවන් මේකෙ වැඩ කරල ලැබෙන මුදල් ATM යන්ත්ර හරහා ඕනම වෙලාවක ගන්න...
නමුත් තව ගොඩාක් ඩෙවල් තියෙනව ඊට ඉස්සෙල්ල ඉගෙන ගන්න...
මුලින්ම අපි මේ සයිට් එකේ ලියාපදින්චි (register) වෙන්න ඕන...
ඉතින් මම ඒක ඊ ලග ලිපියෙන් කියල දෙනකම් ඔයාල register වෙන්නෙ නැතුව ඉන්න. මොකද දන්නවද? ඒක හරියට කරගත්තෙ නැති උනොත් වැඩේ ටිකක් අමරුයි. මම හැමදේම ඉක්මනටම ඔයලට කියල දෙන්නම්...
ආ... තව දෙයක්.... මේක බලන ඔයාලගෙ comments තමයි මගෙ ලිපිවල වේගය වැඩි කරන්නෙ. ඉතින් ඉක්මනට ලිපි ඕනනම් comment එකක් දාන්න අමතක කරන්න එපා....
ඔර්ලෝසුවේ කටුව ටික් ගානකම් අපිට ඉන්න බෑ.
ReplyDeletealientitan.blogspot.com
rnpmix.blogspot.com
ඔර්ලෝසුවේ කටුව ටික් ගානකම් අපිටත් ඉන්න බෑ....අප්පා.....ඉක්මන් කරන්නකෝ අයියා.........
ReplyDeleteoya ganan ussenawane. kathai hode
ReplyDeleteGreat ! Go Ahead we are waiting.
ReplyDeleteමාස 3ක් ම හිටියා. ඒත් අද නෙමෙයි හෙටළු. තවත්නම් ඉන්න බෑ මචෝ. ඉක්මනට කියහං.
ReplyDeletemamath regis una.. oke ekmanata kiyanna. tawa nam enna be
ReplyDeleteMata me gena wedi wisthara denaganna asai.e-mail eka denna puluwanda?
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeletethis is my email devmoorthi@yahoo.com
ReplyDeleteඔයාල මට සමාවෙන්න ඕන ලිපි පරක්කුවෙනවට...
ReplyDeleteමම මේ දවස්වල හොදටම වැඩ. මම දැන් වැඩ කරන්නෙත් මේ සයිට්වල තමයි. මම දන්න හැමදෙයක්ම ඔයාලට කියල දෙන්න පොරොන්දු වෙනව...
: )
හොද වැඩක් ඒත් ඉක්මන් කරන්නකෝ...
ReplyDeleteikamanata dannam kalisamema yanawa onna
ReplyDeleteඅනේ මූර්තියෝ ඉක්මන් කරපියෝ
ReplyDeleteමට පේන්නේ මේකා අපිට ලොකු ලනුවක් දීලා ඇද ඇද ඉන්නවා, අපිත් ඉතින් ලනුව ගිල ගිල ඉන්නවා :D
ReplyDeleteමට පේන්නේ මේකා අපිට ලොකු ලනුවක් දීලා ඇද ඇද ඉන්නවා, අපිත් ඉතින් ලනුව ගිල ගිල ඉන්නවා :D
ReplyDeleteayye ikkmanata ayye!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteela aiye.hoda wedak namuth hariyata pehediliwa kiyadenna.mama hithanawa aiya hodata kiyadei kiyala hodata kiuwe pehediliwa.mama oyage post dekka.ekai hodai kiuwe.heki ikmanata kiyadenawanam godak watinawa aiye.mokada apith wedak karala salli hoyanna kemathi.oyata thank aiye.ikmanatama danna hode.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteane manda..... ???
Deletehttp://www.iplusblog.com/search/label/oDesk%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA
ReplyDeletekattiyama onna oka balanna.... oke thiyenawa okkoma.... Odesk exam pawa goda da ganna hati thiyenawa oke.... balannakooo
Hodai nam yanna...
ReplyDelete