Saturday, June 19, 2010

රටට වංචා නැති මගේ අවංක ඉගැන්වීම!

"ජීවිතය සුන්දරයි"
හැම දෙනාටම එහෙමද? පිළිතුර නෑ නේද?
සමහරුන්ගෙ ජීවිතවල ප්‍රශ්න පිරිල. ඉතින් කොහොමද සුන්දර වෙන්නෙ?

ඉතින් ඒ අයට පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් මට ඒ ඇති.

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මුදල්"

ඉතින් ඒ බව දන්න අපෙ උන්නැහේල අපිටම පච මල්ලක් විකුනල තියෙන සොච්චමත් හූරගෙන කනව.

 Internet Money  පසුපස අද නොයන්නෙ කව්ද?
අන්තර්ජාලය තියෙන කවුරුත් බලන්නෙ ඕක කරන්නනෙ. නමුත් එහි සාර්තකත්වයක් තියෙනවද?

ඉතින් මම මේ කියන්න යන්නෙ ඒ ගැනනම් නෙමෙයි. ඒත් මේ වැඩේ කරන්නනම් අනිවාරෙන්ම ස්ථීර අන්තර්ජාල සම්බන්දතවයක් තියෙන්න ඕන.
නමුත් මේකෙන් මුදල් හොයන්නෙ තමන්ගෙ හැකියවක් ප්‍රයෝජනයට අරන්.

ඔයාල අහල තියෙනවද Freelancer jobs ගැන? අහල නැත්නම් මම ඒ ගැන අද ඉඳල මුල සිට ඔයාලට කියල දෙනව.

මේක සිංහලෙන් කියුවොත් "අන්තර්ජාලයෙන් හැකියාවට ලැබෙන රැකියාවක්"


මේක මම හොයාගත්තෙත් මෑතකදි. ඒක ඇත්තටම කෙනෙකුට දෙපයින් නැගිටින්න පුලුවන් රැකියාවක්.

අන්තර්ජාලයතුල මා දැකපු හොඳම සේවාව තමයි මේක. මම විතරක් නෙමෙයි තව ටික දවසකින් ඔයාලත් එහෙම හිතයි.

13 comments:

  1. ගොඩක් හොද වැඩක් යාලුවා. දිගටම කරන්න. මාත් මේ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.
    ජය වේවා!
    විචී

    ReplyDelete
  2. ස්තුතියි යාලුවා....!

    ReplyDelete
  3. නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආස අය වේලාවක් තියේනම්
    http://lankaemoneys.blogspot.com පැත්තෙත් එන්න.
    මාත් Freelancer jobs ගැන නම් දන්නෑ.බලමු කොහොම වේවිද කියලා.

    ReplyDelete
  4. කෝ තාම පටන් ගත්තෙ නැද්ද? අපි බලාගෙන ඉන්නෙ...

    ReplyDelete
  5. අනිවාරෙන්ම පටන් ගන්නව. කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. ඔය කොහෙන්හරි පටන් ගන්නම්.... : )

    ReplyDelete
  6. කොහෙන් හරි පටන් ගන්න යාලුවා. ‍ඔයා කොහෙන්ද ඉගෙන ගත්තෙ ඒවා?

    ReplyDelete
  7. මමම හොයාගත්ත දෙයක්. කාගෙන්වත් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. හරි හරි මම පටන් ගන්නම්... : )

    ReplyDelete
  8. මට පේන්නේ මේකා දන්න දෙයක් නෑ, අපිව බයිට් කර කර ඉන්නවා... අපිත් ඉතින් කට ඇරගෙන මාස ගනන් බයිට් වෙනවා

    ReplyDelete
  9. huththo dapan oka ikmanata.

    ReplyDelete
  10. @ Anonymous

    oya mawsa kalakirawanawa

    ReplyDelete
  11. Mamath oka gana ahala thiyenawa.... eth malata Jobak nam set une nam na..... balamu ko.... methanin wath Support ekak thiyeida kiyala....

    ReplyDelete
  12. http://www.iplusblog.com/search/label/oDesk%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA


    onna oka balapalla ....

    ReplyDelete

මේ ගැන මොකද හිතෙන්නෙ?