Friday, July 2, 2010

හැකියාවට රැකියාවක්! 001

     ලමුවෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක අනෙක් ක්‍රම තරම් ලෙහෙසිනම් නෑ. හැබැයි අමාරුත් නෑ. හරියට කරගත්තොත් වරදින්නෙත් නෑ.

ඕනම අවස්ථාවකදි මම ඉන්නව උදව්වට.
        ඕනම දෙයක් තේරෙන්නෙ නැත්නම් මගෙන් අහන්න. : )

මේක අන්තර්ජාලය හරහා කරන රැකියවක්. නිදහස් රැකියවක්. කැපවීම අනිවාර්යයි...!

ඔයාල මේවයින් දක්ශ මොනවටද?
Graphic Designing   (Photoshop, Illustrator, CorelDraw...etc)
Photo Editing
Web Designing   (Flash, Dreamweaver... etc)
Programming      (Java, C++, VB...etc)
Office Package   (Word, Excel, powerpoint...etc)
3D Animation     (Maya, 3Dmax....etc)

           යම් පිරිසක් මේ හැකියාවන් තියෙන අයගෙන් ප්‍රයෝජන බලාගෙන ඉන්නව. අන්න ඒ අයට අපි වැඩක් කරලදීල අපටත් යම්කිසි මුදලක් ගන්න පුලුවන්. මේ සඳහාම අන්තර්ජාලයේ නොයෙකුත් Website තියෙනව. ඉතින් ඒව හරහා තමයි මේ හැම දෙයක්ම වෙන්නෙ. මේ අතරින් මම දන්න Site 3ක් ගැන මම ඔයාලට කියල දෙන්නම්.

  මේ සයිට් 3 මම ඉන්නෙ Graphic Designer කෙනෙක් වශයෙන්. නමුත් ඔයාලගෙ දක්ශතා අනුව අවශ්‍ය පරිදි ඉන්න පුලුවන්. මේ සියලු දේ කෙරෙන්නෙ එකම විදියකට.

ඉතින් එහෙනම් ඔන්න අර වෙබ් සයිට් 3ත් එක්ක ඉක්මනටම මම එන්නම්. එතකම් ඔයාලගෙ පරිඝනක හැකියාව තව ටිකක් දියුණුකරගෙන ඉන්න.....

: )

4 comments:

  1. ආහ් නියමයි යාලුවා. දිගටම කරගෙන යන්න. මම නම් office package එකයි illustrator, corel, photoshop දන්නවා.
    ස්තුතියි.

    ReplyDelete
  2. නියමයි මම බලාගෙන ඉන්නවා අනිත් ලිපි එනකම්... ඉක්මනින් දාන්න

    ReplyDelete
  3. mokada thawama neththe...we will waiting 4 it

    ReplyDelete

මේ ගැන මොකද හිතෙන්නෙ?