Saturday, October 16, 2010

002. හැකියාවට රැකියාවක්

ඔන්න මම ටිකක් දවසක් පරක්කු උනා... ඉස්සෙල්ලම එකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනව...


එහෙනම් මම අද අර කියනව කියුව සයිට් 3න් 1ක් කියන්නම්...
මොකද ඔක්කොම එකට ගොඩගහගත්තොත් එකක්වත් හරියට කරගන්න බෑනෙ නේද?...



මම දැකපු හොදම ස්යිට් එකක් තමයි oDesk  (The On Demand Global Workforce)කියන සයිට් එක. අපිට පුලුවන් මේකෙ වැඩ කරල ලැබෙන මුදල් ATM යන්ත්‍ර හරහා ඕනම වෙලාවක ගන්න...
නමුත් තව ගොඩාක් ඩෙවල් තියෙනව ඊට ඉස්සෙල්ල ඉගෙන ගන්න...

මුලින්ම අපි මේ සයිට් එකේ ලියාපදින්චි (register) වෙන්න ඕන...

ඉතින් මම ඒක ඊ ලග ලිපියෙන් කියල දෙනකම් ඔයාල register වෙන්නෙ නැතුව ඉන්න. මොකද දන්නවද? ඒක හරියට කරගත්තෙ නැති උනොත් වැඩේ ටිකක් අමරුයි. මම හැමදේම ඉක්මනටම ඔයලට කියල දෙන්නම්...

ආ... තව දෙයක්.... මේක බලන ඔයාලගෙ comments තමයි මගෙ ලිපිවල වේගය වැඩි කරන්නෙ. ඉතින් ඉක්මනට ලිපි ඕනනම් comment එකක් දාන්න අමතක කරන්න එපා....




23 comments:

  1. ඔර්ලෝසුවේ ක‍ටුව ටික් ගානකම් අපිට ඉන්න බෑ.

    alientitan.blogspot.com
    rnpmix.blogspot.com

    ReplyDelete
  2. ඔර්ලෝසුවේ ක‍ටුව ටික් ගානකම් අපිටත් ඉන්න බෑ....අප්පා.....ඉක්මන් කරන්නකෝ අයියා.........

    ReplyDelete
  3. oya ganan ussenawane. kathai hode

    ReplyDelete
  4. මාස 3ක් ම හිටියා. ඒත් අද නෙමෙයි හෙටළු. තවත්නම් ඉන්න බෑ මචෝ. ඉක්මනට කියහං.

    ReplyDelete
  5. mamath regis una.. oke ekmanata kiyanna. tawa nam enna be

    ReplyDelete
  6. Mata me gena wedi wisthara denaganna asai.e-mail eka denna puluwanda?

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. this is my email devmoorthi@yahoo.com

    ReplyDelete
  9. ඔයාල මට සමාවෙන්න ඕන ලිපි පරක්කුවෙනවට...
    මම මේ දවස්වල හොදටම වැඩ. මම දැන් වැඩ කරන්නෙත් මේ සයිට්වල තමයි. මම දන්න හැමදෙයක්ම ඔයාලට කියල දෙන්න පොරොන්දු වෙනව...
    : )

    ReplyDelete
  10. ​හොද වැඩක් ඒත් ඉක්මන් කරන්නකෝ...

    ReplyDelete
  11. ikamanata dannam kalisamema yanawa onna

    ReplyDelete
  12. අනේ මූර්තියෝ ඉක්මන් කරපියෝ

    ReplyDelete
  13. මට පේන්නේ මේකා අපිට ලොකු ලනුවක් දීලා ඇද ඇද ඉන්නවා, අපිත් ඉතින් ලනුව ගිල ගිල ඉන්නවා :D

    ReplyDelete
  14. මට පේන්නේ මේකා අපිට ලොකු ලනුවක් දීලා ඇද ඇද ඉන්නවා, අපිත් ඉතින් ලනුව ගිල ගිල ඉන්නවා :D

    ReplyDelete
  15. ayye ikkmanata ayye!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  16. ela aiye.hoda wedak namuth hariyata pehediliwa kiyadenna.mama hithanawa aiya hodata kiyadei kiyala hodata kiuwe pehediliwa.mama oyage post dekka.ekai hodai kiuwe.heki ikmanata kiyadenawanam godak watinawa aiye.mokada apith wedak karala salli hoyanna kemathi.oyata thank aiye.ikmanatama danna hode.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. http://www.iplusblog.com/search/label/oDesk%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA



    kattiyama onna oka balanna.... oke thiyenawa okkoma.... Odesk exam pawa goda da ganna hati thiyenawa oke.... balannakooo

    ReplyDelete
  20. Hodai nam yanna...

    ReplyDelete

මේ ගැන මොකද හිතෙන්නෙ?